No Picture

දෙවියන්ගේ මැවීම් – ජින්වරු

දෙවියන්ගේ මැවීම් – ජින්වරු අල්ලාහ් දෙවියන් විසින් සිතීමේ හැකියාව සහිතව ප්‍රදාන මැවීම් 3 ක් නිර්මාණය කළා. 1. මලක්වරු – ආලෝකයෙන් නිර්මාණය කළා 2. ජින්වරු – දුම් රහිත, ගිනිදැල් රහිත ගින්දරෙන් නිර්මාණය කළා 3, මිනිසුන් –…

Read More


No Picture

මුස්ලිම්වරු කඃබාව නැමැති මක්කමේ පිහිටි දේවස්ථානයට වදිනවාද?

ඇතැම් ප්‍රතිචාරවල දුටු අන්දමට ඇතැම් අය සිතන්නේ මුස්ලිම්වරු වඳින්නේ කඃබාව නැමැති මක්කම පිහිටි දේවස්ථානයට බවයි. එහි කිසිම් පදනමක් නැත. මුස්ලිම්වරු දේවස්ථානයකට හෝ දේව පණිවිඩය ගෙනෙන ලද වක්තෘවරුන්ට හෝ වෙන කිසිම වස්තුවකට වඳින්නේ නැත. ඔවුන් නමදින්නේ…







No Picture

2.045 – සලාතයේ මහිම – හදීස් 39 – සලාතය සහ ඉල්ලීම්

කෙනෙකු රකඅත් දෙකක් සලාතය කර, අල්ලාහ්ගෙන් යමක් ඉල්ලුවහොත් අල්ලාහුතආලා එය පිළිගෙන එවෙලේම ඔහුට ලබාදෙයි. නැතිනම් යම් යහපතක් සඳහා එය මදක් ප්‍රමාදව ලබාදෙයි. කෙසේ හෝ දුආව ස්ථිරවම පිළිගනු ලැබේ.



No Picture

2.043 – සලාතයේ මහිම – හදීස් 37 – සලාතය සහ සමාව

කෙනෙකු හොදාකාරව සුළු ස්නානය කර සිතේ භයභක්තිය ඇතිව ෆර්ල් හෝ නෆ්ල් සලාත් රකඅත් දෙකක් හෝ හතරක් ඉටු කොට තම පවු කමා කරන ලෙස ඉල්ලා සිටියහොත් අල්ලාහු තආලා ඔහුට සමාව ලබා දෙයි.




No Picture

2.041 – සලාතයේ මහිම – හදීස් 35 – සලාතයේ සිටගත් විට

මිනිසා සලාතය සඳහා සිටගත් විට ස්වර්ගයේ දොරටු විවෘත වේ. අල්ලාහුතආලාත් ඔහුත් අතර තිබෙන තිර සියල්ල ඉවත් වේ.






No Picture

2.034 – සලාතයේ මහිම – හදීස් 28 – සලාතය ජිහාඩ්

කෙනෙකු සලාතය පටන් ගත් විට අල්ලාහුතආලා ඔහු වෙත සම්පූර්ණයෙන් සැලකිල්ල යොමු කරයි. ඔහු සලාතයෙන් ඉවත් වන විට අල්ලාහුතආලා ද තම සැලකිල්ල ඉවත් කර ගනියි.






No Picture

2.029 – සලාතයේ මහිම – හදීස් 23 – ඉස්ලාමයේ සලකුණ සලාතයයි

ඊමානය හා සලාතයට වඩා උසස් දෙයක් අල්ලාහුතආලා අනිවාර්ය කොට නැත. අල්ලාහුතආලා එයට වඩා උසස් දෙයක් අනිවාර්ය කලේ නම්, එය ඉටු කරන ලෙස මලක්වරුන්ටද අණ කර තිබෙනු ඇත. මලක්වරුන්ගෙන් සමහරෙකු දිවා රාත්‍රී පුරාම රුකුඋ හා සජදා…


No Picture

2.028 – සලාතයේ මහිම – හදීස් 22 – ඉස්ලාමයේ සලකුණ සලාතයයි

ඉස්ලාමයේ සලකුණ සලාතයයි. පිරිසිදු සිතින් මුස්තහබ් වූ කරුණු සලකා නියමිත වේලාවන්හි සලාතයෙහි යෙදෙන්නන් මූමින්වරුන් වෙති.



No Picture

2.026 – සලාතයේ මහිම – හදීස් 20 – පළමුව අසනු ලබන ප්‍රශ්නය

සලාතය සම්භන්ධව අල්ලාහුතආලාට භිය වන්න සලාතය සම්භන්ධව අල්ලාහුතආලාට භිය වන්න සලාතය සම්භන්ධව අල්ලාහුතආලාට භිය වන්න


No Picture

2.025 – සලාතයේ මහිම – හදීස් 19 – පළමුව අසනු ලබන ප්‍රශ්නය

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණෝ පැවසූහ, මාගේ උම්මත්වරුන් වෙත අල්ලාහුතආලා පළමුවෙන්ම සලාතය අනිවාර්යය කළේය. කියාමත් දිනයේ පළමුවෙන්ම සලාතය පිලිබඳ විමසනු ඇත.  


No Picture

2.024 – සලාතයේ මහිම – කරුණු 5 ක්

ප්‍රසිද්ධ උත්තමයෙකු වන ශකීක් බලකි රහ්මතුල්ලාහි අලෛහිතුමා පවසයි, ‘අපි කරුණු පහක් සෙව්වෙමු. ඒවා (අමල්} යහ ක්‍රියාවන් පහක් මගින් ලබා ගත්තෙමු. ආහාරවල (බරකත්), අභිවෘද්ධිය ලුහා සලාතයෙන් ලැබිණි. කබූර්වල ආලෝකය තහජ්ජත් සලාතයෙන් ලැබුණි. මුන්කර්-නකීර් යන මලක්වරුන්ගේ ප්‍රශ්නවලට…


No Picture

2.023 – සලාතයේ මහිම – හදීස් 18 – ජිහාද් සහ සලාතය

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමාණන් පැවසූ බව ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හු තුමා දන්වන වග, සලාතයේ වෙලාව පැමිණි “ආදම්ගේ දරුවනි, (පවු හේතුවෙන්) ඔබලාව පිළිස්සීමට ඔබලාම දල්වා ඇති අපායේ ගින්න නිවීමට නැගිට යන්න.” යනුවෙන් මලක්වරයෙක් නිවේදනයක් කරයි. (ආගමට…